2024 මාර්තු 25, ප.ව. 1:25
මහරගම අපේක්ෂා රෝහල වෙත අවශ්‍ය කරන ඖෂධ ප්‍රදානයක් ඇමෙරිකාවේ ජෝර්ජියා බෞද්ධ විහාරයෙන් ලබාදීමට පියවර ගෙන ඇත.
ඇමෙරිකාවේ ජෝර්ජියා බෞද්ධ විහාරයේ විහාරාධිපති අතිපූජ්‍ය පනම්වෙල වජිරබුද්ධි නායක හිමියන් ප්‍රමුඛ විහාරස්ථ දායක සභාව මෙම උතුම් පුණ්‍ය කටයුත්ත සිදු කර තිබිණ.
මුදලින් රු. ලක්ෂ 12කට අධික මෙම ඖෂධ තොගය පසුගියදා පූජ්‍ය පනම්වෙල වජිරබුද්ධි නායක හිමියන් විසින් නිල වශයෙන් මහරගම අපේක්ෂා රෝහල් කාර්ය මණ්ඩලය වෙත පිරිනමනු ලැබුහ.
2026 අප්‍රේල් 27, පෙ.ව. 12:24
2026 අප්‍රේල් 27, පෙ.ව. 12:21
2026 අප්‍රේල් 27, පෙ.ව. 12:17
2026 අප්‍රේල් 27, පෙ.ව. 12:15
2026 අප්‍රේල් 27, පෙ.ව. 12:14