2024 ඔක්‍තෝබර් 25, ප.ව. 12:13
මහනුවර ප්‍රදේශයේ ඊශ්‍රායල් ජාතිකයන් නැවතී සිටිනා සංචාරක හෝටල් සඳහා විශේෂ ආරක්ෂාවක් යෙදවීමට පොලිසිය කටයුතු කර ඇත.
එමෙන්ම මහනුවර ප්‍රදේශයේ සංචාරක හෝටල්වල රැඳී සිටිනා සංචාරකයන් පිළිබඳව දෛනික වාර්තා යාවත්කාලීන කිරීමටත් පොලීසිය කටයුතු ආරම්භ කර තිබේ.
එම සංචාරක හෝටල් අතරින් ඊශ්‍රායල් ජාතිකයන් නවාතැන් ගෙන සිටිනා සංචාරක හෝටල් වලට විශේෂ ආරක්ෂාවක් සැපයීමට කටයුතු කර ඇති අතර හෝටල් ආශ්‍රිතව විශේෂ මුර සංචාර වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක කොට තිබේ.
ජේෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ අධීක්ෂණය යටතේ මෙම ආරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මකයි.
2026 අප්‍රේල් 25, පෙ.ව. 10:56
2026 අප්‍රේල් 25, පෙ.ව. 12:29
2026 අප්‍රේල් 25, පෙ.ව. 12:24
2026 අප්‍රේල් 25, පෙ.ව. 12:22
2026 අප්‍රේල් 25, පෙ.ව. 12:16
25-04-26
25-04-26
24-04-26
24-04-26
23-04-26
23-04-26
23-04-26
23-04-26
20-04-26
20-04-26
17-04-26
17-04-26
17-04-26
17-04-26
16-04-26
16-04-26
13-04-26
13-04-26
10-04-26
10-04-26
10-04-26
10-04-26
08-04-26
08-04-26