hit counter

2026 ජූනි මස 16 වන අඟහරුවාදා

2026 ජූනි 17, පෙ.ව. 12:06



එළඹෙන පොසොන් උත්සවයට සමගාමීව අනුරාධපුර පූජා නගරය සහ ඒ අවට විශේෂ ආරක්ෂක සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති බව පොලිසිය පවසයි.

අනුරාධපුර දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පති එන්.එල්. සුගතපාල මහතා ප්‍රකාශ කළේ මේ සඳහා පොලිස් නිලධාරීන් තුන්දහසකට අධික සංඛ්‍යාවක් යොදවන බවයි.

ආගමික සමයේදී මහජනතාවගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා වැව් සහ ජලාශ අසල ජීවිතාරක්ෂක භටයින් ද ස්ථානගත කරන බව ඔහු තවදුරටත් සඳහන් කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: