2026 මැයි 26, පෙ.ව. 12:14
ශ්‍රී ලංකා රුපියල ආසියාවේ ශක්තිමත්ම මුදල් ඒකකය බවට පත්ව ඇතැයි ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අරුණ පනාගොඩ පවසයි.
වයසට ගොස් බෙහෙත් ටිකක් බී නිවසට වී සිටිය යුතු රනිල් වික්‍රමසිංහ වැනි අය නැවත බලයට ගෙන ආ යුතු යැයි විපක්ෂයේ ඇතැමුන් සිතන බවටද ඔහු චෝදනා කරයි.
මහින්ද රාජපක්ෂ යුගයේ මෙන් මත්පැන් බී පොලිසියට පහර දී ජනතාවට කුනු හරුපෙන් බැණ වැදීමට දැන් නොහැකි බවත් පොදු ස්ථානවලට පැමිණ පිස්සු නැටීමට කිසිවෙකුට ඉඩ නොලැබෙන බවත් අරුණ පනාගොඩ අවධාරණය කරයි.
2026 ජූලි 28, පෙ.ව. 12:33
2026 ජූලි 28, පෙ.ව. 12:28
2026 ජූලි 28, පෙ.ව. 12:18
2026 ජූලි 28, පෙ.ව. 12:16
2026 ජූලි 28, පෙ.ව. 12:13
22-07-26
22-07-26
21-07-26
21-07-26
17-07-26
17-07-26
12-07-26
12-07-26
10-07-26
10-07-26
03-07-26
03-07-26
30-06-26
30-06-26
28-06-26
28-06-26
26-06-26
26-06-26
10-06-26
10-06-26
19-05-26
19-05-26
09-03-26
09-03-26