hit counter

2026 අගෝස්‍තු මස 31 වන සඳුදා

2024 මාර්තු 14, ප.ව. 6:27



මාර්තු 22 දක්වා අස්වැසුම සුබ සාධක ප්‍රතිලාභ වැඩසටහනේ දෙවැනි අදියර සඳහා අයදුම්පත් කැඳවීමේ දිනය දීර්ඝ කර තිබෙනවා.

මේ වනවිට නව අයදුම්පත් 130,000ක් දෙවැනි වටය සඳහා දත්ත පද්ධතිය වෙත ලැබී ඇත.

තවත් අයදුම්පත් ප්‍රමාණයක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් දත්ත පද්ධතිය වෙත ඇතුළත් කළ යුතුව ඇති බව වාර්තා වෙයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: