2024 පෙබරවාරි 18, පෙ.ව. 12:04
තමන් වහන්සේ ජනතාව හඳුනාගෙන ඇත්තේ ජාතිකවාදී සිංහල බෞද්ධ කොටි විරෝධියෙකු ලෙස යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී, පූජ්‍ය අතුරලියේ රතන හිමි පවසනවා.
එහෙත් සිය මතවාදය එය නොවන බවත් ඒවා කාලීනව පැන නැඟුණු ප්‍රශ්න බවත් උන් වහන්සේ ප්‍රකාශ කරයි.
සිය මතවාදය ජනතාව මූලික කරගත් ස්වයංපෝෂිත ආර්ථිකයක් ගොඩනැඟීම බවයි, රතන හිමි සඳහන් කළේ.
බටහිර ඇතුළු වෙනත් රටවල් මත යැපෙන ඇමරිකානු ගැති ආර්ථික මොඩලයෙන් අප රට දැන් මිදිය යුතු බව ද එහිමියන් පෙන්වා දෙනවා.
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:30
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:28
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:17
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:15
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:13
10-08-26
10-08-26
30-07-26
30-07-26
10-07-26
10-07-26
23-06-26
23-06-26
02-06-26
02-06-26
13-05-26
13-05-26
11-05-26
11-05-26
09-05-26
09-05-26
27-04-26
27-04-26
21-04-26
21-04-26
16-04-26
16-04-26
31-03-26
31-03-26