2024 ජනවාරි 13, පෙ.ව. 10:35
තෛපොංගල් දිනය යෙදී තිබෙන 15වැනිදා නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කවල පිහිටා ඇති මත්පැන් අලෙවි සැල් වසා තැබීමට තීරණය කර තිබෙන බව වාර්තා වනවා.
දිස්ත්‍රික් ලේකම්වරුන් මේ බව දැනුම් දුන් බවයි, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර් මහතා ප්‍රකාශ කළේ.
රාජ්‍ය අමාත්‍යවරයා සුරා බදු දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර තිබුණේ, තෛපොංගල් දිනයේ දී මෙම දිස්ත්‍රික්වල මත්පැන් අලෙවිසැල් වසා තබන ලෙසයි.
ඒ අනුව මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
එලෙස සිදු කිරීමෙන් මත්පැන් අලෙවිසැල්වල සේවය කරන සේවකයින්ට එදින සිය පවුලේ අය සමඟ කාලය ගත කිරීමේ අවස්ථාව උදා වන බව ද රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර් මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියා.
2026 අගෝස්‍තු 29, පෙ.ව. 9:52
2026 අගෝස්‍තු 29, පෙ.ව. 9:49
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:27
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:20
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:18
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
26-08-26
26-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26