2025 ජනවාරි 11, ප.ව. 4:16
මත්පැන් සඳහා සුරාබදු ඉහළ දැමීමෙන් පසු බියර් මිල ද රුපියල් 20ත් 40ත් අතර ප්‍රමාණයකින් ඉහළ යනු ඇති බවට අලෙවිකරුවන් ප්‍රකාශ කර සිටිනවා.
මේ අතර, සියලු මත්පැන් වර්ග සඳහා වන බදු ඊයේ (10) ඉහළ නැංවීමට රජය කටයුතු කළේ ය.
ඒ අනුව, සුරා බදු 6%කින් මෙලෙස ඉහළ නංවා ඇති බවයි දැනුම්දෙනු ලැබුවේ.
අමාත්‍යාංශය සඳහන් කළේ, එම බදු ඉහළ නැංවීම ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක බවයි.
2025 ජූලි 02, පෙ.ව. 9:53
2025 ජූලි 02, පෙ.ව. 9:42
2025 ජූලි 02, පෙ.ව. 9:26
2025 ජූලි 02, පෙ.ව. 12:22
2025 ජූලි 02, පෙ.ව. 12:14
02-07-25
02-07-25
02-07-25
02-07-25
02-07-25
02-07-25
01-07-25
01-07-25
01-07-25
01-07-25
01-07-25
01-07-25
01-07-25
01-07-25
01-07-25
01-07-25
30-06-25
30-06-25
30-06-25
30-06-25
30-06-25
30-06-25
30-06-25
30-06-25