hit counter

2026 අගෝස්‍තු මස 27 වන බ්‍රහස්පතින්දා

2025 මාර්තු 26, ප.ව. 4:54



ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් පුහුණු ගුවන් යානයක් කුරුණෑගල පාදෙණිය ප්‍රදේශයේදී කඩා වැටී අනතුරට පත්වීම සම්බන්ධයෙන් කැබිනට් ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස මහතා අදහස් පළ කරයි.

ඒ මහතා පෙන්වා දෙන්නේ ගුවන් යානයේ වාර්තාව ඇති බවත් බිමල් රත්නායක මහතා අදහස් පළ කළේ ගුවන් යානයේ වාර්තාව සම්බන්ධයෙන් විය හැකි බවයි.

කෙසේ වෙතත් ගුවන් අනතුරේ වාර්තාව මේ දක්වා ලැබී නැති නිසා ඒ සම්බන්ධයෙන් අදහස් පළ කිරීම වාර්තාව ලැබුණු පසුව සිදුකළ හැකි බවද කියා සිටියේය.

කැබිනට් මාධ්‍ය හමුවේදී ඔහු මේවා අදහස් පළ කරන ලදී.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: