2024 ජනවාරි 08, පෙ.ව. 8:35
දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක හරහා සිදු කෙරෙන උප්පැන්න සහතික නිකුත් කිරීම ඩිජිටල්කරණය කරනු ඇත.
එහි නියමු ව්‍යාපෘතිය මේ වනවිට කළුතර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක බව ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමැති අශෝක් ප්‍රියන්ත පවසයි.
සියලුම රටවල් දැන් ඩිජිටල් ලෝකයකට පා තබන බවත්, ශ්‍රී ලංකාව ද ඒ සඳහා ක්‍රියා කරන බවත් ඔහු අවධාරණය කරයි.
2026 අගෝස්‍තු 28, ප.ව. 4:23
2026 අගෝස්‍තු 28, ප.ව. 2:12
2026 අගෝස්‍තු 28, පෙ.ව. 11:48
2026 අගෝස්‍තු 28, පෙ.ව. 10:56
2026 අගෝස්‍තු 28, පෙ.ව. 10:34