2026 නොවැම්බර් 10, ප.ව. 2:02
අල්ලස් කොමිසම විසින් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ හිටපු සභාපති නිශාන්ත රණතුංග අත්අඩංගුවට ගෙන ඇත.
අල්ලස් කොමිසම විසින් සිදු කරන ලද විමර්ශනයකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්රියාත්මක වේ.
2026 නොවැම්බර් 10, පෙ.ව. 11:36
2026 නොවැම්බර් 10, පෙ.ව. 11:25
2026 නොවැම්බර් 10, පෙ.ව. 9:53
2026 නොවැම්බර් 10, පෙ.ව. 9:50
2026 නොවැම්බර් 10, පෙ.ව. 9:38