hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 අගෝස්‍තු 30, ප.ව. 2:13



ගැබිණි මව්වරුන් සදහා දැනට ලබාදෙන රු. 20,000ක දීමනාවට අමතරව රුපියල් 2500ක අමතර දීමනාවක් ලබා දීමට පියවර ගෙන තිබෙනවා.

ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අතුරු අය වැය ඉදිරිපත් කරමින් මේ බව පැවසුවා.

ආහාර සුරක්ෂිතතාවක් නොමැති පවුල් 61000ක් වෙනුවෙන් මෙම පවුල් සඳහා වසරේ ඉදිරි කාලසීමාව තුළ මසකට රුපියල් 10000 බැගින් ලබාදීමට කටයුතු කරන බව ජනපතිවරයා සඳහන් කළා.

කුඩා ධීවර යාත්‍රා හිමියන්, විදුලි බල පහසුකම් නොමැති වතු පවුල් සඳහා සහනාධාර ලබාදෙන බවද ජනපතිවරයා කියා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: