hit counter

2026 අප්‍රේල් මස 07 වන අඟහරුවාදා

2022 අගෝස්‍තු 16, ප.ව. 5:32



කඩුවෙල නගරයේ ඉන්ධන පිරවුම් හලක් ඉදිරිපිට තියුණු ආයුධ අත දරා සිටි කණ්ඩායමක් යතුරු පැදි කරුවෙකුට පහර දිමට උත්සහ කරන ආකාරය CCTV කැමරාවක සටහන්ව තිබුණා.

පසුව එම ස්ථානයට කඩුවෙල පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිස පැමිණිමත් සමග ඔවුන් පලායාමට උත්සහ කරන අතර පොලිසිය ඔවුන්ට වෙඩි තබන ආකාරයද එහි සටහන්ව තිබුණා.

පසුව පොලිසිය විසින් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ අතර ඔවුන් සන්තකයේ තිබි තියුණු ආයුද කිහිපයක් සහ මත්කුඩු පොලිසිය භාරයට ගෙන තිබෙනවා.

https://youtu.be/94_DXRDsSoc