2024 ඔක්‍තෝබර් 11, පෙ.ව. 9:59
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මෙවර මහා මැතිවරණය සඳහා තරඟ නොකිරීමට තීන්දු කර තිබේ.
වසර 36කට අධික කාලයක් පාර්ලිමේන්තුව නියෝජනය කළ ලක්ෂ්මන් කිරිඇල්ල වෙනුවට මෙවර ඔහුගේ වැඩිමහල් දියණිය නීතීඥ චමින්ද්‍රාණී කිරිඇල්ල මැතිවරණයට තරඟ කරයි.
සමගි ජන බලවේගය යටතේ මහනුවර දිස්ත්‍රික්කයෙන් චමින්ද්‍රාණී කිරිඇල්ල තරඟ කරන අතර ඈ එම ලැයිස්තුවේ එකම කාන්තා නියෝජනයයි.
2026 ජනවාරි 09, පෙ.ව. 12:12
2026 ජනවාරි 09, පෙ.ව. 12:12
2026 ජනවාරි 09, පෙ.ව. 12:10
2026 ජනවාරි 09, පෙ.ව. 12:08
2026 ජනවාරි 09, පෙ.ව. 12:07
14-12-25
14-12-25
11-12-25
11-12-25
11-12-25
11-12-25
08-12-25
08-12-25
11-11-25
11-11-25
27-10-25
27-10-25
20-10-25
20-10-25
16-10-25
16-10-25
16-10-25
16-10-25
15-10-25
15-10-25
14-10-25
14-10-25
22-09-25
22-09-25