2025 ජනවාරි 09, පෙ.ව. 11:53
අමු මිරිස් කිලෝවක සිල්ලර මිල රුපියල් දහසක් දක්වා ඉහළ ගොස් ඇත.
දිවයිනේ ආර්ථික මධ්‍යස්ථාන රැසක අමු මිරිස් කිලෝවක තොග මිල ලෙස සඳහන් වූයේ රුපියල් 750 ත් 850 ත් අතර මිලකි.
ඒ අනුව,නාරාහේන්පිට විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ අමු මිරිස් කිලෝවක් ඊයේ දිනයේ අලෙවි කෙරුණේ රුපියල් දහසක සිල්ලර මිලකටය.
දිවයිනේ එළවළු සිල්ලර වෙළෙඳසල් රැසක අමු මිරිස් ග්‍රෑම් 100 ක් අලෙවි කෙරෙන්නේ රුපියල් 120 ත් 150 ත් අතර මිලකටය.
2026 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 12:30
2026 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 12:17
2026 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 12:17
2026 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 12:16
2026 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 12:14
02-09-26
02-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26