2024 දෙසැම්‍බර් 07, පෙ.ව. 12:03
බැතුමතුන් කතරගම දේවාලය ඉදිරිපිට පොල් ගැසීම සියයට 90කින් පමණ අඩු වී ඇතැයි වාර්තා වේ.
කතරගම පුදබිම වැඳපුදා ගන්නා බැතිමතුන් තම යහපත, වස්දොස් දුරුකර ගැනීම සඳහාත් තවත් අයෙක් අනුන්ගේ විනාශය පතා ද පොල් ගැසීම සුලබ දසුනකි.
ඒ කෙසේ වෙතත් වර්තමානයේ රටෙහි පවතින අධික පොල් මිල හමුවේ බැතිමතුන් පොල් ගැසීමෙන් වැළකී සිටින බව අප වාර්තාකරු පැවසීය.
මේ වනවිට කතරගම ප්‍රදේශයේ පොල් ගෙඩියක් රුපියල් 160ක් පමණ වන අතර පොල් තෙල් මිල අධික ලෙස ඉහළ යෑම නිසා පහන් දැල්වීම ද අවම වී තිබේ.
2026 අප්‍රේල් 06, ප.ව. 1:30
2026 අප්‍රේල් 06, ප.ව. 12:52
2026 අප්‍රේල් 06, ප.ව. 12:38
2026 අප්‍රේල් 06, පෙ.ව. 11:50
2026 අප්‍රේල් 06, පෙ.ව. 11:44
06-04-26
06-04-26
06-04-26
06-04-26
06-04-26
06-04-26
06-04-26
06-04-26
06-04-26
06-04-26
06-04-26
06-04-26
05-04-26
05-04-26
05-04-26
05-04-26
05-04-26
05-04-26
05-04-26
05-04-26
04-04-26
04-04-26
04-04-26
04-04-26