2024 ඔක්‍තෝබර් 02, පෙ.ව. 12:02
සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිශ්පාදකයින්ගේ සංගමය පවසන්නේ, විශාල ලෙස පොල්තෙල් ආනයනය කිරීම තුළ දේශිය පොල්තෙල් කර්මාන්තය බරපතල කඩා වැටීමකට ලක්ව ඇති බවයි.
එම සංගමයේ නියෝජිත බුද්ධික ද සිල්වා කොළඹ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සදහන් කළේ කෘත්‍රිමව පිරිපහදු කරන සෞඛ්‍යට අහිතකර පොල්තෙල් කිලෝ මිලියන 80,000ක් පමණ වසරකට මෙරටට ආනයනය කරන බවයි.
ආනයනය පොල්තෙල් දේශීයව නිශ්පාදනය කෙරෙන පොල්තෙල් ලෙස රට පුරා බෙදාහැරීමේ කූට ක්‍රියාවලිය තවමත් සිදුවන බව ද ඔහු සදහන් කළා.
2026 අප්‍රේල් 18, පෙ.ව. 12:26
2026 අප්‍රේල් 18, පෙ.ව. 12:21
2026 අප්‍රේල් 18, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 18, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 18, පෙ.ව. 12:15
18-04-26
18-04-26
18-04-26
18-04-26
17-04-26
17-04-26
17-04-26
17-04-26
17-04-26
17-04-26
17-04-26
17-04-26
17-04-26
17-04-26
17-04-26
17-04-26
17-04-26
17-04-26
16-04-26
16-04-26
16-04-26
16-04-26
16-04-26
16-04-26