hit counter

2026 ඔක්‍තෝබර් මස 04 වන ඉරිදා

2022 මැයි 12, පෙ.ව. 8:52



රට තුළ දැඩි අර්බුදකාරී තත්වයක් තිබුණ ද කොළඹ සහ අවට ප්‍රදේශවල වෙසක් උත්සවය වෙනුවෙන් වෙසක් තොරණ සහ සැරළි සූදානම් කරමින් තිබෙන ආකාරය දැකගත හැකියි.

කොළඹ පැරණිතම තොරණක් වන ‘දෙමටගොඩ තොරණ’ මේවන විට ඉදිවෙමින් පවතිනවා.

මහරගම තොරණද මෙවර ඉදිකරමින් පවතිනවා.

දෙමටගොඩ සහ බොරැල්ල යන ප්‍රදේශවල තවත් වෙසක් සැරසිළි රැසක් සූදානම් කරමින් තිබෙන ආකාරය දිස්වුවා.