hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 නොවැම්‍බර් 12, පෙ.ව. 12:04



රොෂාන් රණසිංහ ඉවත් කරන්න හෝ ඔහු සතු බලතල තමන් වෙත පවරා ගැනීමට උත්සාහයක නිරත වන බවත්, අනතුරුව රොෂාන් රණසිංහ අද හෝ හෙට ජනාධිපතිවරයා විසින් ඉවත් කරන බවත් පසුව අයි.සී.සී මඟින් ක්‍රිකට් තහනම ඉවත් කරන බවත් උලපනේ සුමංගල හිමියන් පැවසුවා.

ශම්මි සිල්වා සහ නාමල් රාජපක්ෂ මේ සියලු දේ කරන්නේ ඩූබායි වල සිට බවද සඳහන් කළා.

එලෙස ක්‍රිකට් තහනම ඉවත් වූ පසු රට බේරාගත් පසු ක්‍රිකට් බේරාගත් ජනාධිපති ලෙස තේමාවකින් මීළඟ ජනාධිපතිවරණයට පැමිණීමට නියමිත බවද උන් වහන්සේ පවසා සිටියා.

මෙය පැහැදිලිවම ‘ගේම්’ එකක්’ බවයි සුමංගල හිමි පවසා සිටියේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: