hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2024 ජනවාරි 11, පෙ.ව. 12:02



අද (11) කළමනාකාර සහකාරවරුන්, උපස්ථායකවරුන් සහ සෞඛ්‍ය කාර්ය සහයකයන් ඇතුළු සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බවට වාර්තා වෙනවා.

ඒ අනුව, එය හෙට පෙරවරු 6 සිට පැය 24ක කාලයක් ක්‍රියාත්මක වෙනවා.

ඒ බව සෞඛ්‍ය සේවා වෘත්තිය සමිති සන්ධානය සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: