2024 මැයි 28, පෙ.ව. 12:01
අද (28) පෙරවරුවේ කොළඹ නුවර ප්‍රධාන මාර්ගය, පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් පැය කිහිපයක් වසා දැමීමට කටයුතු කරන බව ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කරනවා.
ඒ, අනුව අද උදෑසන 08.00 සිට 10.00 දක්වා හෝ උදෑසන 09.00 සිට 11.00 දක්වා කාලය තුළදී එම මාර්ග කොටස වසා දැමීමට සිදුවන බවයි එහි ජ්‍යේෂ්ඨ භූ විද්‍යාඥ ලක්සිරි ඉන්ද්‍රතිලක මහතා කියා සිටියේ.
එලෙස පාර වසා දැමීමට තීරණය වී ඇත්තේ,එම ප්‍රදේශයට බලපා ඇති අයහපත් කාලගුණයක් සමඟ ගසක් ගැලවීයාම හේතුවෙන් එම ගස අසල පැවති පාෂාණ කුට්ටි දෙකක් බුරුල් වී ඇති බැවින් එම පාෂාණ කුට්ටි එම ස්ථානයෙන් ඉවත් කිරීම සඳහායි.
2026 අප්‍රේල් 28, පෙ.ව. 10:13
2026 අප්‍රේල් 28, පෙ.ව. 9:21
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:25
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:20
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:18
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26