2024 ජනවාරි 09, ප.ව. 9:32
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව පිටවීම අසලදී සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිලධාරිනියකගේ ගෙල කපා මරා දමා ඇතැයි පොලිසිය කියයි.
සේවා කටයුතු නිමවා කටුනායක සිට මඩපාත ජබුරලියේ නිවෙස කරා යමින් සිටියමේදී මෝටර් රථයකින් ආ පිරිසක් ඇගේ ගෙල කපා දමා ගොස් ඇති අතර බරපතල තුවාල ලබා සිටි නිලධාරිනිය වෑතර රෝහලට රැගෙන ගොස් ඇති අතර ඒ වන විටත් ඇය මියගොස් සිටින බව රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළා.
මියගොස් ඇති නිලධාරිනිය 39 හැවිරිදි එක් දරු මවකි.
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:27
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:20
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:18
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:14
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:13