2025 සැප්‍තැම්‍බර් 21, පෙ.ව. 12:08
ව්‍යවසායකත්වය මේ වන විට විශාල දුරක් ගොස් ඇති බව මැති ඇමති වත්කම් බැරකම් ප්‍රකාශවලින් තහවුරු වන බව සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ අපි සියලු දෙනාම ව්‍යවසාකයෝ මල්ලි කියන මට්ටමට දැන් රට පැමිණ ඇති බවත් එය හොඳ තත්ත්වයක් බවත්ය.
කිසිවෙකු දුගී රටක, දියුණු වෙමින් පවතින රටක, බංකොලොත් රටක ජීවත් වන්නට කිසිවෙකු අකමැති වුව ද දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ නිශ්චිත ගමන යෑමට කිසිවෙකුට නොහැකි වී ඇති බව ද දිලිත් ජයවීර ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකා වෘත්තීය මාර්ගෝපදේශන ආයතනයේ පළමු ඩිප්ලෝමා ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එකතු වෙමිනි.
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:17
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:11
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
24-04-26
24-04-26