2023 ඔක්‍තෝබර් 27, ප.ව. 8:53
අපේ රටේ ආර්ථික අර්බුදය සමඟ සෙල්ලම් නොකරන ලෙසත් එලෙස සෙල්ල්ලම් කිරීමට ආවොත් හොඳින් හෝ නරකින් එය බේරාගන්නා බවත් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පැවසුවා.
ඒ මහතා මේ බව සඳහන් කළේ අද (27) පැවති උත්සයකට එක්වෙමින්.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඩඩ්ලි සිරිසේන මෙසේද සඳහන් කළා.
“මේ රටේ කෘෂිකර්මාන්තයට මට හැකි සෑම සහයෝගයක්ම මං දීලා තියෙනවා. මින් ඉදිරියටත් දෙනවා. කාලා බීලා සතුටින් හිටපු දෙයක් ඇරෙන්න මේ කර්මාන්තශාලා මං මැරෙද්දි අරගෙන යන්නෑ. ගෝඨාභය රාජපක්ෂගේ කාලේ රටේ පොහොර නැත්තටම නැති කළා. දැන් මේ ජනාධිපතිට අර ගෝඨාගේ ප්‍රතිපත්ති අදාළ නෑ. දැන් ඒවා ඉවරයි. දැන් රටින් පොහොර ගෙන්වනවා. මේ ජනාධිපති දැන් ආයේ වෙන ක්‍රමයක් හදනවා. අපේ රටේ ආර්ථික අර්බුදය එක්ක සෙල්ලම් කරන්න එපා. අපි සෙල්ලම් කරන්න දෙන්නෙත් නෑ. අපිට දැන් හිටපු කාලෙත් හොඳටම ඇති. අපි හොඳින් හරි නරකින් මේක බේරගන්නවා.“
2026 ඔක්‍තෝබර් 24, පෙ.ව. 12:29
2026 ඔක්‍තෝබර් 24, පෙ.ව. 12:20
2026 ඔක්‍තෝබර් 24, පෙ.ව. 12:14
2026 ඔක්‍තෝබර් 24, පෙ.ව. 12:13
2026 ඔක්‍තෝබර් 24, පෙ.ව. 12:12
23-10-26
23-10-26
22-10-26
22-10-26
18-10-26
18-10-26
17-10-26
17-10-26
17-10-26
17-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
13-10-26
13-10-26
12-10-26
12-10-26
12-10-26
12-10-26
12-10-26
12-10-26