hit counter

2026 සැප්‍තැම්‍බර් මස 24 වන බ්‍රහස්පතින්දා

2024 නොවැම්‍බර් 01, පෙ.ව. 12:09



බිත්තරවල උපරිම සිල්ලර මිල රුපියල් 37ක් ලෙස පවත්වා ගැනීමට බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය හා තොග වෙළෙඳුන් එකඟතාව පළකර තිබේ.

ඒ, වෙළඳ අමාත්‍යාංශයේ ලේකම් එම්. එම්. නයිමුදීන් සමග පැවති සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස ය.

ඒ අනුව ඉදිරියේදී එම මිල ඉක්මවා බිත්තර අලෙවි නොකිරීමට අදාළ උපදෙස් ලබාදුන් බව අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: