2024 අගෝස්‍තු 19, පෙ.ව. 12:04
රජයේ සියලුම විශ්‍රාමිකයන් සඳහා අතුරු දීමනාව ඔක්තෝබර් මාසයේ සිට ලබාදෙන බව සඳහන් කරමින් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.
සැප්තැම්බර් මාසයේ දීමනාවද ඔක්තෝම්බර් මාසයේ සිට ගෙවන බවයි සඳහන් වෙන්නේ.
අදාළ චක්‍රලේඛයේ පිටපත්, මැතිවරණ කොමිෂන් සභාව, මහා භාණ්ඩාගාරය සහ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවටද යොමු කර තිබෙනවා.
සියලුම රජයේ විශ්‍රාමිකයන් වෙත රුපියල් 3000ක විශේෂ අන්තර්කාලීන දීමනාවක් ගෙවීමටයි රජය මීට පෙර තීරණය කළා.
කෙසේ වෙතත් මැතිවරණ කාලසීමාවේ දී අදාළ දීමනා ලබා දීමෙන් වළකින ලෙසට මැතිවරණ කොමිෂන් සභාව විසින් ඉල්ලීමක් සිදු කර තිබුණා.
ඒ අනුවයි, අදාළ දීමනවා ඔක්තෝබර් මස සිට ලබා දීමට තීරණය කර ඇත්තේ.
මීට පෙර සැප්තැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ දීමනාව ලබාදෙන බවට සඳහන් කරමින්, රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් විසින් චක්‍රලේඛයක් නිකුත් කළා.
2026 පෙබරවාරි 04, පෙ.ව. 12:22
2026 පෙබරවාරි 04, පෙ.ව. 12:18
2026 පෙබරවාරි 04, පෙ.ව. 12:17
2026 පෙබරවාරි 04, පෙ.ව. 12:16
2026 පෙබරවාරි 04, පෙ.ව. 12:13
04-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26