2025 ජනවාරි 12, පෙ.ව. 12:03
නව රජය විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.
ඒ 2020 වසරේ දී අහෝසි කළ විශ්‍රාම වැටුප් වැඩි කිරීමේ ක්‍රියාවලිය නැවත බලාත්මක කිරීමටයි.
ඒ අනුව 2016 ජනවාරි පළමු වැනිදා සිට 2019 දෙසැම්බර් 31 දක්වා කාල සීමාව තුළ විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයින් සඳහා එම විශ්‍රාම වැටුප් වැඩි කිරීම ලබා දෙනු ඇත.
ඒ බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා සදහන් කළේ ය.
කෙසේ වෙතත්, වැඩිදුරටත් ඒ මහතා පැවසුවේ එළැඹෙන අයවැය මගින් එයට අදාළ ප්‍රතිපාදන වෙන් කල බවයි.
2026 අගෝස්‍තු 12, ප.ව. 3:41
2026 අගෝස්‍තු 12, ප.ව. 12:49
2026 අගෝස්‍තු 12, ප.ව. 12:45
2026 අගෝස්‍තු 12, ප.ව. 12:40
2026 අගෝස්‍තු 12, ප.ව. 12:36
12-08-26
12-08-26
12-08-26
12-08-26
12-08-26
12-08-26
12-08-26
12-08-26
12-08-26
12-08-26
12-08-26
12-08-26
12-08-26
12-08-26
11-08-26
11-08-26
11-08-26
11-08-26
11-08-26
11-08-26
11-08-26
11-08-26
11-08-26
11-08-26