2026 අගෝස්‍තු 12, ප.ව. 12:40
ශ්‍රී ලංකා රේගුව විසින් ණයවර ලිපි හරහා ආනයනය කළ නමුත් අවසන් රේගු නිෂ්කාශනය ලබාදීම ප්‍රතික්ෂේප කළ වාහන සම්බන්ධයෙන් විසඳුමක් යෝජනා කිරීම සඳහා විශේෂ කමිටුවක් පත්කර ඇත.
රේගු මාධ්‍ය රේගු අධ්‍යක්ෂ චන්දන පුංචිහේවා මහතා මාධ්‍යට වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ අදාළ වාහන ආනයනය සම්බන්ධයෙන් පවතින ගැටලු සලකා බලා, ඒ සඳහා සුදුසු සමථයකට එළඹීමට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම කමිටුවේ ප්‍රධාන කාර්යය බවයි.
2026 ඔක්‍තෝබර් 07, පෙ.ව. 12:27
2026 ඔක්‍තෝබර් 07, පෙ.ව. 12:18
2026 ඔක්‍තෝබර් 07, පෙ.ව. 12:17
2026 ඔක්‍තෝබර් 07, පෙ.ව. 12:16
2026 ඔක්‍තෝබර් 07, පෙ.ව. 12:10
07-10-26
07-10-26
07-10-26
07-10-26
06-10-26
06-10-26
06-10-26
06-10-26
06-10-26
06-10-26
06-10-26
06-10-26
06-10-26
06-10-26
06-10-26
06-10-26
06-10-26
06-10-26
06-10-26
06-10-26
05-10-26
05-10-26
05-10-26
05-10-26