2024 අගෝස්‍තු 14, පෙ.ව. 12:10
ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා දින 03ක කාලයක් ලබාදීමට අවධානය යොමුව ඇතිබව මැතිවරණ කොමිසම පවසයි.
තැපැල් ඡන්ද සලකුණු කිරීමේ නිශ්චිත දින වකවානු කවදා ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැත.
ඒ සම්බන්ධයෙන් අද (14) රැස්වන කොමිෂන් සභාවේදී තීරණයක් ගැනීමට නියමිතයි.
එළැඹෙන ජනාධිපතිවරණය අදාළව තැපැල් ඡන්ද අයැදුම්පත්‍ර භාර ගැනීම පසුගිය 09 වැනි දා මධ්‍යම රාත්‍රීයෙන් අවසන් විය.
2026 මැයි 01, පෙ.ව. 12:19
2026 මැයි 01, පෙ.ව. 12:19
2026 මැයි 01, පෙ.ව. 12:13
2026 මැයි 01, පෙ.ව. 12:12
2026 මැයි 01, පෙ.ව. 12:11