2024 පෙබරවාරි 16, පෙ.ව. 12:02
ඊයේ (15) විදුලි ගාස්තුව අඩු කිරීම සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම ආරම්භ කෙරිණ.
33% ක විදුලි ගාස්තු අඩු වීමක් තම සංගමය අපේක්ෂා කරන බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික කියා සිටියා.
කෙසේ වෙතත්, විදුලි බල මණ්ඩලය, 3%ක විදුලි ගාස්තු අඩුවීමක් සදහන් කරමින් මහජන උපයෝගීතා කොමිසමට සිය යෝජනාවලිය භාර දී තිබූ බව සඳහන් වුණා.
2026 ඔක්තෝබර් 25, පෙ.ව. 12:34
2026 ඔක්තෝබර් 25, පෙ.ව. 12:28
2026 ඔක්තෝබර් 25, පෙ.ව. 12:15
2026 ඔක්තෝබර් 25, පෙ.ව. 12:13
2026 ඔක්තෝබර් 25, පෙ.ව. 12:12