2024 පෙබරවාරි 22, පෙ.ව. 7:09
විදුලි බිල වැඩි කිරීම ජනතාවට දැනෙන්නේ එය වසර 9 කට පසු සිදු කිරීම නිසා බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත කියන්නේ. එලෙස විදුලිබිල වැඩි නොකිරීම නිසා ගෙවීමට ඇති ණය මුදල බිලියන 440ක් බව ඔහු පවසනවා.
ළමයින්ට පාඩම් කිරීමට විදුලිය අවශ්‍ය නොවන අතර විදුලිය නොමැති නම් කුප්පි ලාම්පුවෙන් පාඩම් කිරීමට හැකි බවයි ඔහු කියන්නේ. මේ වන විට රටේ සිටින වෛද්‍යවරුන්, මහාචාර්යවරුන්, ඉංජිනේරුවන්ටද විදුලිය නොතිබූ බවත්, තමන්ට ඇති දෙයින් ඉගෙන ගෙන තැනකට පැමිණීමට තමා දැනගත යුතු බවයි ඔහු ප්‍රකාශ කළේ.
පවතින විදුලි බිල දරා ගැනීමට ජනතාවට හැකියාවක් නොමැති නම් එය තාත්තාගේ වැරැද්දක් බවත් තාත්තා මහන්සි වී මුදල් සෙවීමට දැනගත යුතු බවත් ඔහු පවසනවා.
2026 අගෝස්තු 30, පෙ.ව. 12:30
2026 අගෝස්තු 30, පෙ.ව. 12:28
2026 අගෝස්තු 30, පෙ.ව. 12:17
2026 අගෝස්තු 30, පෙ.ව. 12:15
2026 අගෝස්තු 30, පෙ.ව. 12:13
14-08-26
14-08-26
11-05-26
11-05-26
09-05-26
09-05-26
29-04-26
29-04-26
22-04-26
22-04-26
20-04-26
20-04-26
05-04-26
05-04-26
30-03-26
30-03-26
12-03-26
12-03-26
11-03-26
11-03-26
11-02-26
11-02-26
09-02-26
09-02-26