2024 මාර්තු 19, පෙ.ව. 12:02
නිවාස, කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විදුලිය ලබාදීමට නව ක්‍රමවේදයක් ලංකා විදුලිබල මණ්ඩලය විසින් ක්‍රියාත්මක කර ඇත.
ඒ අනුව නව පාරිභෝගිකයෙකු විදුලි සැපයුම ලබාගැනීමට යන වියදමෙන් සියයට 25ක් ගෙවීමෙන් අනතුරුව ඉතිරි මුදල කොටස් වශයෙන් ගෙවීමේ හැකියාව පවතී.
2026 ඔක්තෝබර් 26, පෙ.ව. 12:21
2026 ඔක්තෝබර් 26, පෙ.ව. 12:19
2026 ඔක්තෝබර් 26, පෙ.ව. 12:17
2026 ඔක්තෝබර් 26, පෙ.ව. 12:13
2026 ඔක්තෝබර් 26, පෙ.ව. 12:11