hit counter

2026 සැප්‍තැම්‍බර් මස 02 වන බදාදා

2025 නොවැම්‍බර් 28, ප.ව. 8:02



විදුලිබලය සැපයීම ඇතුළු සේවාවන් රැසක් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

එමඟින් අත්‍යවශ්‍ය සේවා බවට පත්කර ඇති සෙසු සේවා අතරට ඛනිජ තෙල් නිෂ්පාදන, ගෑස් ඇතුළුව ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම අයත්.

එමෙන්ම රෝහල්, ජල සැපයුම, පොදු ගමනාගමන සේවාද ඊට අයත්ය.