hit counter

2026 මැයි මස 04 වන සඳුදා

2024 මැයි 16, පෙ.ව. 12:03



විභාග කොමසාරිස් ජනරාල් අනිත් ජයසුන්දර මහතා පැවසූවේ මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්නගත විද්‍යා ප්‍රශ්න පත්‍රය සඳහා නිදහස් ලකුණු දෙකක් පිරිනැමීමට තීරණය කළ බවයි.

එලෙස ලකුණු 2ක් පිරිනැමීමට තීරණය කර ඇත්තේ විද්‍යා ප්‍රශ්න පත්‍රයේ 9 සහ 39 ප්‍රශ්න සඳහා බව වාර්තා වෙනවා.

විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යා ප්‍රශ්න පත්‍රය ප්‍රතිපාදන සැලැස්මට පරිබාහිරව සකස් කර ඇති බවට එල්ල වූ චෝදනා හේතුවෙන් මෙම නිදහස් ලකුණු ලබාදීමට පියවර ගත් බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: