hit counter

2026 මැයි මස 04 වන සඳුදා

2024 දෙසැම්‍බර් 31, ප.ව. 4:15



විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වෙයි.

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ,

“දරුවන්ගේ ඉගෙනීම් කටයුතු සිදුවෙන අතරතුර අදියර කිහිපයකින් ඇගයීම් කටයුතු සිදුකරන්න පියවර ගෙන තිබෙනවා.”

“උසස් පෙළ විභායේ අවසන් ප්‍රතිඵල ලබාදීමට මාස 4ක විතර කාලයක් ගමවෙනවා. ඒක තවදුරටත් අඩුකරගන්න කටයුතු කරනවා.” “අප්‍රේල් මාසය වනවිට ප්‍රතිඵල ලබාදෙන්න පුළුවන් වෙයි කියලා හිතනවා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: