2025 ජූනි 20, ප.ව. 12:12
පහ ශ්‍රේණීය ශිෂ්‍යත්ව විභාගය එක්වරම අත්හිටුවීමට කටයුතු නොකරන බව අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා පවසයි.
අද (20) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, ඒ අනුව 2029 වසර දක්වා ශිෂ්‍යත්ව විභාගය නොවෙනස්ව පැවැත්වීමට රජය තීරණය කර ඇති බවයි.
විභාග පීඩනය අඩු කිරීමට මේ වනවිටත් විභාග දෙපාර්තමේන්තුව සැලැස්මක් සකස් කරමින් පවතින බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
කෙසේවෙතත් සියළු විෂ්ලෙශනයන්ගෙන් පසුව 2029 වසරෙන් පසුව ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් 2028 වසරේ දී තීරණය කරනා බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
2026 අප්‍රේල් 30, පෙ.ව. 11:55
2026 අප්‍රේල් 30, පෙ.ව. 11:49
2026 අප්‍රේල් 30, පෙ.ව. 11:46
2026 අප්‍රේල් 30, පෙ.ව. 10:20
2026 අප්‍රේල් 30, පෙ.ව. 9:37
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
29-04-26
29-04-26