2024 ජනවාරි 02, පෙ.ව. 11:43
පවතින වැසි හා ගංවතුර තත්ත්වය මත කැකිරාව මඩාටුගම රේවත විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානය සංශෝධනය කිරීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව එම විභාග මධ්‍යස්ථානයේ දී විභාගය සඳහා පෙනී සිටීමට සිටි අපේක්ෂකයින් සඳහා ගල්කිරියාගම මධ්‍ය මහා විද්‍යාලයේ නව විභාග මධ්‍යස්ථානයක් පිහිටුවීමටයි පියවර ගෙන ඇත.
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අනිද්දා (04) සිට ආරම්භ වෙනවා.
අයැදුම්පත් නොලැබී ඇති අපේක්ෂකයින් හට විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් අයැදුම්පත්‍ර භාගත කර ගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා.
මෙවර අ.පො.ස උ/පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් තුන් ලක්ෂ හතලිස් හය දහස් නවසිය හැත්තෑ හයක් පෙනී සිටිමට නියමිතය.
2025 සැප්‍තැම්‍බර් 17, පෙ.ව. 12:12
2025 සැප්‍තැම්‍බර් 17, පෙ.ව. 12:10
2025 සැප්‍තැම්‍බර් 17, පෙ.ව. 12:09
2025 සැප්‍තැම්‍බර් 17, පෙ.ව. 12:07
2025 සැප්‍තැම්‍බර් 17, පෙ.ව. 12:05
17-09-25
17-09-25
17-09-25
17-09-25
17-09-25
17-09-25
17-09-25
17-09-25
17-09-25
17-09-25
17-09-25
17-09-25
17-09-25
17-09-25
16-09-25
16-09-25
16-09-25
16-09-25
16-09-25
16-09-25
16-09-25
16-09-25
16-09-25
16-09-25