hit counter

2024 දෙසැම්‍බර් මස 01 වන ඉරිදා

2022 අගෝස්‍තු 02, ප.ව. 2:43



පවතින ඉන්ධන අර්බුදය මධ්‍යයේ අධිවේගී මාර්ග රියදුරන් වෙත විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

එහිදී අධිවේගී නඩත්තු ඒකකය අධිවේගී මාර්ග භාවිත කරන රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ ගමනාන්තය දක්වා ධාවනය කිරීමට ප්‍රමාණවත් ඉන්ධන නොමැති නම් අධිවේගී මාර්ගයට ඇතුළු වීමෙන් වළකින ලෙසයි.

ඒ අනුව ප්‍රමාණවත් ඉන්ධන නොමැතිනම් දක්ෂිණ අධිවේගී මාර්ගයට රථ වාහන ඇතුල් නොකරණ ලෙස සඳහන් ඩිජිටල් පුවරු ප්‍රදර්ශනය කර තිබූ අයුරු දැකගත හැකි වනවා.

Example Image