hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 ඔක්‍තෝබර් 19, පෙ.ව. 11:21



ෆේස්බුක් හි හිමිකරු විසින් මෙටා ආයතනය ඊශ්‍රායලය සහ හමාස් අතර ගැටුම පිළිබඳ මත පළ කිරීම් සීමා කිරීමට තාවකාලික පියවරක් හඳුන්වා දී තිබෙනවා.

එහිදී අදහස් පළකිරීම සඳහා ලබාදී ඇති පෙර සැකසුම් (Default settings) වල වෙනස් කිරීමක් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

එම පහසුකම හරහා යමෙකු පළකරන Post එකකට ෆේස්බුක් මිතුරන්ට සහ අනුගමනය (Follow) කරන්නන්ට පමණක් අදහස් පලකිරීමට අවසර හිමි වෙයි.

එමෙන්ම පරිශීලකයින්ට ඕනෑම වේලාවක ඉන් ඉවත් වීමට සහ සැකසීම් වෙනස් කිරීමට හැකි බවයි මෙටා ආයතනය පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: