hit counter

2026 ජූනි මස 22 වන සඳුදා

2025 මැයි 18, පෙ.ව. 12:02



මේ දිනවල ළමුන් අතර රෝග වාර්තා වීම ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

ඒ අනුව ඩෙංගු, චිකුන් ගුන්යා, ඉන්ෆ්ලුවෙන්සා සහ පාචනය වැළඳුණ ළමුන් වාර්තා වීම ඉහළ යමින් ඇති බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කරයි.

පසුගිය කාලය පුරා පැවැති වාර්ෂාව ඊට හේතුවී ඇති බවත් අවුරුදු 6ට වැඩි දරුවන් අතරේ අධි රුධිර පීඩනය සහිත දරුවන් වාර්තාවීම ඉහළ යමින් ඇතැයිද ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: