hit counter

2026 අප්‍රේල් මස 26 වන ඉරිදා

2023 ඔක්‍තෝබර් 15, ප.ව. 7:11



කාන්තාවකට අමානුෂික ලෙස පහරදෙන අයුරු දැක්වෙන සමාජ මාධ්‍යවල වීඩියෝවකට අදාළව අත්අඩංගුවට ගත් අඹුසැමි යුවළ අධිකරණය විසින් ඇප මත මුදාහැර තිබෙනවා.

අදාල පුද්ගලයින්ට වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප මත මුදා හැර ඇති බවයි සඳහන් වන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: