2022 අගෝස්‍තු 27, පෙ.ව. 8:19
ඉන්ධන තොග නොලැබීම නිසා කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල් රැසක් තාවකාලිකව වසා දමා තිබෙනවා.
ඒ අනුව දින 3ක පමණ සිට නැවත වරක් ඉන්ධන පිරවුම්හල් අසල රථවාහන පෝලිම් නිර්මාණය වී ඇති බවයි වාර්තා වන්නේ.
මෙලෙස නැවත ඉන්ධන පෝලිම් ඇතිවිමට හේතුව ඉන්ධන පිරවුම්හල් වෙත ලබා දෙන ඉන්ධන ප්‍රමාණය අඩු විම බව ඛණිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා.
බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසුවේ ඊට අමතරව දිවයිනට පැමිණි සුපර් ඩීසල් නෞකාවේ ඩීසල් තොග ගොඩබෑමේ කටයුතුද සිදුකෙරෙමින් පවතින බවයි.
2026 ජූලි 11, පෙ.ව. 12:31
2026 ජූලි 11, පෙ.ව. 12:27
2026 ජූලි 11, පෙ.ව. 12:17
2026 ජූලි 11, පෙ.ව. 12:14
2026 ජූලි 11, පෙ.ව. 12:14
10-07-26
10-07-26
10-07-26
10-07-26
10-07-26
10-07-26
09-07-26
09-07-26
09-07-26
09-07-26
08-07-26
08-07-26
08-07-26
08-07-26
07-07-26
07-07-26
07-07-26
07-07-26
07-07-26
07-07-26
06-07-26
06-07-26
06-07-26
06-07-26