2025 ජූනි 10, පෙ.ව. 12:02
මේ වන විට මතභේදයකට ලක්ව ඇති බහාලුම් 323 නිදහස් කිරීමට අදාළ ලේඛන පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා විසින් ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා.
මෙම ලැයිස්තුට, අදාළ භාණ්ඩ ගෙන්වනු ලැබූ සමාගම්වල නම්, රටවල්, ආනයනික භාණ්ඩ පිළිබඳ විස්තර සහ යොමු අංක ඇතුළත්ව තිබෙනවා.
නිසි පරීක්ෂාවකින් තොරව රේගුවෙන් නිදහස් කරන ලද බහාලුම් (කන්ටේනර්) සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණය සඳහා ප්‍රකාශයක් ලබා ගැනීමට උදය ගම්මන්පිල මහතා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබුණා.
එහිදී උදය ගම්මන්පිල මහතා පවසා සිටියේ බහාලුම් 323 නිදහස් කිරීමට අදාළ ලේඛන තමන් අද (09) දිනයේ ප්‍රසිද්ධියට පත් කරන බවයි.
උදය ගම්මන්පිල මහතා විසින් ප්‍රසිද්ධියට පත් කර ඇති සම්පූර්ණ ලැයිස්තුව පහතින්,
2025 ජූලි 17, පෙ.ව. 12:20
2025 ජූලි 17, පෙ.ව. 12:12
2025 ජූලි 17, පෙ.ව. 12:12
2025 ජූලි 17, පෙ.ව. 12:11
2025 ජූලි 17, පෙ.ව. 12:08
13-07-25
13-07-25
11-07-25
11-07-25
08-07-25
08-07-25
06-07-25
06-07-25
03-07-25
03-07-25
03-07-25
03-07-25
28-06-25
28-06-25
27-06-25
27-06-25
26-06-25
26-06-25
23-06-25
23-06-25
22-06-25
22-06-25
21-06-25
21-06-25