2025 පෙබරවාරි 01, පෙ.ව. 12:02
ක්ෂ නායකයන් සිය පක්ෂයේ නම සලකුණ නායකයා පිළිබඳ විවාද කරන අතර ගමේ ජනතාව එකතු වී සමුපකාර ඡන්දයෙන් මාලිමාව පරාජයට පත්කර ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පවසයි.
එමගින් ජනතාව ලබා දී ඇති පණිවිඩය ජාතික මට්ටමින් එය කරන ලෙස බව ද හෙතෙම ප්‍රකාශකරයි.
එහෙයින් දේශපාලන වාදභේද අමතක කර ආණ්ඩුව දියත් කර ඇති රුදුරු මර්දනයට එරෙහි වැඩපිළිවෙක් දියත් කිරීමට රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා සමග සාකච්ඡා කළ බව ද ගම්මන්පිල සඳහන් කරයි.
මේ වන විට පාර්ලිමේන්තුව නොමේරු ළදරු ඒකකයක් වී ඇති බවත් රටට වන දේ රටට කියා දෙන්නට පාර්ලිමේන්තුවෙන් පිටත හරවත් සාකච්ඡාවක් ගොඩනැඟීමට එහි දී සාකච්ඡා කළ ද බව ද ඔහු ප්‍රකාශ කරයි.
රනිල් වික්‍රමසිංහ සමග කොළඹ පෞද්ගලික හෝටලයක දී පැවැත් වූ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මේ බව කීය.
2026 ජනවාරි 28, පෙ.ව. 12:24
2026 ජනවාරි 28, පෙ.ව. 12:18
2026 ජනවාරි 28, පෙ.ව. 12:17
2026 ජනවාරි 28, පෙ.ව. 12:13
2026 ජනවාරි 28, පෙ.ව. 12:12
22-01-26
22-01-26
19-01-26
19-01-26
14-01-26
14-01-26
13-01-26
13-01-26
12-01-26
12-01-26
09-01-26
09-01-26
09-01-26
09-01-26
05-01-26
05-01-26
04-01-26
04-01-26
29-12-25
29-12-25
28-12-25
28-12-25
26-12-25
26-12-25