hit counter

2026 ඔක්‍තෝබර් මස 09 වන සිකුරාදා

2024 නොවැම්‍බර් 25, පෙ.ව. 12:08



රට පුරා ප්‍රදේශ ගණනාවකම ලාෆ් ගෑස් හිගයක් මතුව තිබේ.

ඇතැම් අලෙවි නියෝජිතයන් සඳහන් කරන්නේ දින ගණනාවක සිට ලාෆ් ගෑස් සපයා නැති බවයි.

තත්වය සම්බන්ධයෙන් ලාෆ් ගෑස් සමාගම මෙතෙක් නිල ප්‍රකාශයක් සිදු කර නැත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: