2023 ඔක්‍තෝබර් 01, ප.ව. 1:08
ඉන්ධන මිල සංශෝධනයක් හෙට (02) මධ්‍යම රාත්‍රියේ දී සිදු කිරීමට නියමිතයි.
සෑම මසක ම පළමු වැනි දා මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල සංශෝධනය කෙරෙන බැවින් හෙට මධ්‍යම රාත්‍රියේ දී සිදු කිරීමට නියමිත බවයි අදාළ අමාත්‍යංශය පවසන්නේ.
දීර්ඝ සති අන්ත නිවාඩුව හේතුවෙන් හෙට දිනය දක්වා ඉන්ධන මිල සංශෝධනය ප්‍රමාද වූ බව පවසන අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු පැවසුවා.
අනිද්දා දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය ක්‍රියාත්මක වීමට නියමිතයි.
ඉකුත් මාසයේ ඉන්ධන මිල සංශෝධනයේ දී ඉන්ධන මිල ගණන්වල සැලකිය යුතු මිල වැඩි වීමක් සිදු වුණා.
මේ අතර එළඹෙන 04 වැනි දා ගෑස් මිල සංශෝධනයක් ද සිදු කිරීමට නියමිත බව ලිට්‍රෝ සමාගම පවසනවා.
ඉකුත් මාසයේ දී ලිට්‍රෝ සමාගම කළ මිල සංශෝධනයේ දී කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 145කින් මිල වැඩි වුණා.
2026 අගෝස්‍තු 29, පෙ.ව. 9:52
2026 අගෝස්‍තු 29, පෙ.ව. 9:49
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:27
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:20
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:18
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
26-08-26
26-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26