hit counter

2024 ජූනි මස 18 වන අඟහරුවාදා

2024 ජනවාරි 08, ප.ව. 7:50



රජයේ සේවකයින් සඳහා ගෙවීමට නියමිත ජීවන වියදම් දීමනාවෙන් රුපියල් 5,000ක් ජනවාරි මස සිට ගෙවීමට ජනපති කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

2024 අයවැය හරහා රජයේ සේවකයින් සඳහා ගෙවීමට යෝජනා කළ රුපියල් 10,000 ක දීමනාවෙන් රුපියල් 5000ක් මෙලෙස ජනවාරි මස සිට හිමිවනු ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: