hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2024 පෙබරවාරි 05, පෙ.ව. 8:42



පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් 600 කට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම (02) වෙනිදා සිදු කෙරිණ.

ඒ කොළඹ වෛද්‍ය පීඨ නව ගොඩනැගිල්ලේ (UCFM Tower) ශ්‍රවණාගාරයේ දි සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ය.

මෙරට හා රෝහල් හා සෞඛ්‍ය ආයතනවල දැනට පවතින පුරප්පාඩු පිරවීම සදහා මෙම වෛද්‍යවරුන් දිවයින පුරා රෝහල් සහ සෞඛ්‍ය ආයතන වෙත අනුයුක්ත කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

මේ වනවිට මෙරට සෞඛ්‍ය සේවාව තුල 22,000 ඉක්ම වූ වෛද්‍ය නිලධාරී කාර්ය මණ්ඩලයක් සේවයේ නියුතු වෙනවා.

එමෙන්ම, 2022 වසරේ දී පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් 1622 කට පත්වීම් ලබාදීමට ද සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබුණේ ය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: