2023 දෙසැම්‍බර් 23, පෙ.ව. 12:02
2022 වසරේ ලාභ නොලැබූ රාජ්‍ය ආයතනවල සේවකයින් සඳහා 2023 වසරේ බෝනස් ලබා නොදෙන බව රජය නිවේදනය කරයි.
කිසියම් රාජ්‍ය ආයතනයක් ලාභ ලබා, එහි ශූද්ධ ලාභයෙන් 30%ක් රජයේ ඒකාබද්ධ අරමුදලට ගෙවා ඇත්නම් එහි සේවය කරන සේවකයින් බෝනස් ලැබීමට සුදුසුකම් ලබන බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ.
ඒ අනුව අදාළ කොන්දේසි සම්පූර්ණ නොකළ රාජ්‍ය සමාගම්, සංස්ථා සහ වාණිජ මණ්ඩලවල සේවකයින්ට 2023 වසර සඳහා බෝනස් දීමනා හිමි නොවනු ඇත.
2026 මැයි 06, ප.ව. 4:36
2026 මැයි 06, ප.ව. 1:15
2026 මැයි 06, ප.ව. 1:11
2026 මැයි 06, ප.ව. 1:10
2026 මැයි 06, පෙ.ව. 11:57
06-05-26
06-05-26
06-05-26
06-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
03-05-26
03-05-26