2024 ජනවාරි 01, ප.ව. 1:19
2024 වසරේදී ජනතාවට හොඳ සේවාවක් ලබා දෙන බවට අද (01) රාජ්‍ය සේවකයින් ප්‍රතිඥා ලබා දුන්නා.
ඒ, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේදී යි.
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය චක්‍රලේඛයක් මගින් සෑම රාජ්‍ය ආයතනයකටම මෙම ප්‍රතිඥාව ලබාදෙන ලෙස මීට පෙර දැනුම් දී තිබුණා.
ඒ අනුව ජනවාරි පලවෙනිදා සෑම රාජ්‍ය ආයතනයකම එම ප්‍රතිඥාව ලබාදීම අනිවාර්ය වනු ඇති.
මෙවර එහි තේමාව වන්නේ ‘සවිමත් අනාගතයකට පෙරවදනක්’ යන්නයි.
එමෙන්ම මහජන මුදලින් වැටුප් ලබන රජයේ සේවකයෙකු ලෙස, ජනතාවට සේවය ලබා දීමට කැපවෙන බවද එහි වැඩිදුරටත් සඳහන්.
2026 ඔක්තෝබර් 25, පෙ.ව. 12:34
2026 ඔක්තෝබර් 25, පෙ.ව. 12:28
2026 ඔක්තෝබර් 25, පෙ.ව. 12:15
2026 ඔක්තෝබර් 25, පෙ.ව. 12:13
2026 ඔක්තෝබර් 25, පෙ.ව. 12:12
25-10-26
25-10-26
24-10-26
24-10-26
24-10-26
24-10-26
24-10-26
24-10-26
24-10-26
24-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
22-10-26
22-10-26